අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විවාදයට එක්වෙමින් මෙලස අදහස් පළ කළා.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විවාදයට එක්වෙමින් ආපදා හේතුවෙන් විදුලි බිඳ වැටීම් සිදු වූ ප්‍රදේශවලට නැවත විදුලි සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද විවාදයට එක්වුණා.