Published
පාර්ලිමේන්තුව අදත් උදෙන්ම උණුසුම් වුණා.
ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂය ඇසූ ප්රශ්න හමුවේයි.
පාස්කු ප්රහාරය හා සම්බන්ධ වූ ප්රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පළමුව යොමු කළේ මෙලෙසයි.
අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට ප්රතිචාර දැක්වුවා.
පසුව විවාදයට එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතායි.
එහිදී අතුරු ප්රශ්න ඇසීමේදී විපක්ෂය ගන්නා වෙලාව සම්බන්ධයෙන් කතානායකවරයා අදහස් පළ කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා.
පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙන අතර එහි තවත් තොරතුරු නෙත් නිවුස් සවස ප්රවෘත්ති ප්රකාශයෙන් බලාපොරොත්තු වන්න.