මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහාව මීයගල ගම්වාසින් මුහුණපා සිටින ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.

අතිශය දුෂ්කර ගම්මනයක් වන ඉහාව මීයගල මාර්ගය සංවර්ධනය කර අතර මග නතර කිරීම නිසා ජනතාව පත්ව ඇති අපහසුතාව නෙත්සැරයෙන් අනාවරණය වෙන්නේ

 

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.