හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරකැටිය විද්‍යාලයේ පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සමත් වූ සිසුන් ඇගයීමේ උත්සවයක් හෙට පැවැත්වෙනවා. එම ඇගයීමේ උත්සවය පෙරවරු 10.00ට පාසලේදී පැවැත්වෙන බවයි මොරකැටිය විද්‍යාලයේ විදුහල්පති අනුර ජයසිංහ මහතා පැවසුවේ.