Published
පවතින මෝසම් වර්ෂාවත් සමග නැවත වරක් බෝවන රෝග හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් පී.එස්. මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ද ඉදිරි කාලසීමාව තුළ යළි පැතිරීමේ අවදානමක් පවතින බවයි.
බෝවන රෝග ව්‍යාප්ත වීම වැළැක්වීමේ කටයුතු සිදු කිරීමේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හිඟය දැඩිව බලපාන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් පී.එස්. මුතුකුඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




