දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වනවා.

ඒ, යටියන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්.

එම ප්‍රදේශයේ පාසල් දරු දැරියන් වෙත යළි පාසල් යාමට අවශ්‍ය උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරෙනවා.

ඒ පිළිබඳ වාර්තාව දිරිය නෙත් උප සභාපති අශෝක සුමනසේකරගෙන්.