Published
ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් මැද මෙරට ඉන්ධන සංචිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවදානමක් යොමු කළ යුතු බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
කෙසේවෙතත් මැදපෙරදිග හැර වෙනත් පාර්ශවයකින් ඉන්ධන මිලදී ගැනීමට ගියහොත් මෙරට තෙල් මිල ඉහළ යා හැකි බවයි ඔහු කියා සිටියේ.
ලංකාවේ තේ අපනයනයට කුමක් සිදුවෙයිද?
ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් මැද වසා දැමුණු මැදපෙරදිග කලාපයේ ගුවන් අවකාශ රැසක් මේ වන විට යළි විවෘත කර තිබෙනවා.