Published
මෙරට උපදින සෑම දරුවෙකුටම රැකියාවක් ලබා ගැනීම දක්වා ගමන් කරන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පවසනවා.
ඒ අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.




