Published
පසුගිය කාලයේ පැවති සියලුම ආණ්ඩු ජාතික තරුණ සේවා සභාව දේශපාලනීකරණයට ලක් කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පවතින ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි.
කෙසේවෙතත් විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.




