Published
රජයක් ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව දැඩි අවධානයකින් ආණ්ඩුව කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු කරමින් සිටින බවයි.
බදුල්ල, හාලිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.