Published
පසුගිය කාලසීමාව තුළ වෙඩි තැබීමේ සිද්ධීන් සමග පුද්ගල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.
රටේ වත්මන් පාලනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.