Published
රජයේ වෛද්‍යවරුන් 2,842ක් රට හැර ගොස් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
එම වෛද්‍යවරුන් 2022 වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි දක්වා කාලය තුළ රට හැර ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රෝහල් සෞඛ්‍ය සේවයේ පවතින ගැටළු කිහිපයක් පිළිබද මෙලෙස කරුණු දැක්වූවා.
මේ, විවාදයට එක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා.




