Published
රත්මලාන මැලිබන් හන්දියේ සිට අත්තිඩිය දෙසට ගමන් කරන මාර්ගය භාවිත කරන රියදුරන් සහ ජනතාව මුහුණපාන ගැටලුවක් පිළිබඳ ප්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත ඇමතුමක් ලබා දුන්නා.
ඔවුන් එහිදී පැවසුවේ නිසි ලෙස කාණු පද්ධතිය සකස් කර නොතිබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි.