හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා