ඩුබායි ක්ලැසික් පවර්ලිෆ්ටින්ශූ රතාවලියේදී ශ්‍රී ලංකාවේ රනුග ලියනගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබෙනවා.

Squat ක්‍රමයට කිලෝග්‍රෑම් 180 ක් (66kg Junior)

deadlift 207.5kg (66kg Junior)

ප්‍රථම වරට ඩුබායිහි පැවැත්වුණු ඩුබායි ක්ලැසික් League 🇦🇪තරගාවලියේදී, රනුග ලියනගේ ඊජිප්තු ක්‍රීඩකයා පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

ඩුබායි ක්ලැසික් පවර්ලිෆ්ටින් ශූරතාවලියේදී රන්පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික කනිෂ්ඨ ක්‍රීඩකයා වන්නේද රනුග ලියනගේයි.