Published
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කරනවා මෙන්ම රාජ්‍ය සේවකයන්ද නූතන සමාජයට අවශ්‍යවන ආකාරයෙන් පරිවර්තනය කළ යුතු බව විද්වතුන් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ වර්තමානයේ දේශපාලන යාන්ත්‍රණය තුළ වෙනස්කම් සිදු වුවද රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය තුළ තවමත් එය සිදුව නොමැති බවට චෝදනා එල්ල වන බවයි.
මෙවලම්වලින් සහ සංකේතවලින් පමණක් නවීකරණය වීම ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේනම් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද? මේ ඊට ප්‍රතිචාර දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා.