ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දින සවස පැමිණ තිබෙනවා සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ ඔවුන් අද දින සවස 05.10 ට ඉඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි . ඔහු සමග සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ තිබෙනවා