Published
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා තවදුරටත් රාගම පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යතේයි.
කෙහෙල්බද්දර පද්මේ තමන්ට තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
කිසියම් රෝගී තත්ත්වයකට රාගම පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුව අත්අඩංගුවට ගැණුනා.
සැකකරු අගෝස්තු මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.