Published
රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 8යි දශම 7ක ප්‍රභල භූකම්පනයක් හටගෙන තිබෙනවා.
පසුව සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ භූකම්පනයේ ප්‍රභලත්වය මත අඩි 3යි දශම 3ක මුහුදු රළ ඇති විය හැකි බවටයි.
කෙසේවෙතත් මෙතෙක් කිසිදු හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.