Published
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතරයි. මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති. ශ්‍රී ලංකාව සිටින්නේ ද ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය සිටින ‘බී’ කාණ්ඩයේම වීම හේතුවෙන් අද තරඟයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ද වැදගත් වනවා.