ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන කටයුතු සැලසීම සඳහා එක් කිරීමටල ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ එකඟතාව පළ කරයි