Published
අමෙරිකානු බදුවලට මුහුණ දීමේදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි ආණ්ඩුව පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ බදු සහන ලබා දීම ඇතුළු විවිධ අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු වන බවයි.
සියයට 44ක තීරු බද්ද අඩු කර ගැනීමට අමෙරිකාවට දුන්නේ මොනවාද? ඉදිරියේදී දෙන්නේ මොනවාද? අද රතු කට්ට විශේෂාංගයෙන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් නෙත් නිවුස් ඍජුව ප්‍රශ්න කළා.




