Published
විදෙස් සංචාරයක නිරතවී සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඒ, ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ හිතවාදින් පිරිසක් විසින්.
ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධාන කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එම විරෝධය එල්ල වී තිබෙනවා.




