Published
රාජ්‍ය සේවය සඳහා අලුතෙන් 3,500ක් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදන 02ක් ලබන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එහිදී හෙද සේවය සඳහා 2,650ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.
උපාදිධාරීන් පිරිසකට මෙන්ම උසස් පෙළ සමත් පිරිසකටද හෙද සේවයට එක්වීම සඳහා අවස්ථාවක් ලබා දීම මේ හරහා සිදු වනු ඇති.