ඇමතිවරුන්ගේ පදයට නටන රාජ්‍ය නිලධාරීන් පිළිබඳ මෙන්ම ඇමතිවරුන්ගේ දැනුම්දීම්වලට පහසුවෙන් වැඩ කරගත හැකි බවට සමාජයේ පවතින්නේ ප්‍රකට කතාවක්.

එහෙත් ලාල්කාන්ත ඇමතිවරයාගේ නම ප්‍රකාශ කර බලපෑම් කළත් ඊට යට නොවූ රාජ්‍ය නිලධාරිනියක් ගැන ලාල්කාන්ත ඇමතිවරයා මාධ්‍ය හමුවේ මෙවන් කතාවක් කළා.

පසුගියදා සිදු කළ සත්ත්ව සංගණනයේදීද දිගින් දිගටම ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නම කියවුණා. දැන් ඒ සංගණනයෙන් ලැබුණු දත්තවලට වෙන්නේ මොකද්ද?