ප්‍රදේශයේදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව දෙසැම්බර් මස 4 වන දින සිදු කිරීමට නියමිතයි

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කළේ, ඒ මහතාගේ දේහය අද (02) දින ලුණුවිල පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව අද සවස සිට රත්මලාන නිවස වෙත රැගෙන යෑමට නියමිත බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.