Published
ඉන්දියාවට පැමිණෙන සැදැහැවතුන්ට අද සිට පෙර සේ යළි ලුම්බිණිය වැඳ පුදැගැනීමට අවස්ථාව හිමි වනවා.
මහා බෝධි සමාගමේ මහමායා විශ්වශාන්ති විහාර භාරකාර පූජ්‍ය බද්දේගම නන්ද හිමියන් නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විට ඉන්දියාව සහ නේපාලය අතර ආගමන විගමන කටයුතුද ක්‍රමානුකූලව සිදු වන බවයි.
නේපාලයේ විරෝධතා හටගත් කාලසීමාවේ ලුම්බිණිය ආශ්රිත ප්‍රදේශවලින් කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැහැ. නේපාලය වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද පූජ්‍ය බද්දේගම නන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා.
ඪධ



