ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ලොකු ළුෑණු පරිභෝජනයට ගත නොහැකි මට්ටමට පත්ව ඇති බවයි.

මේ, ගොවීන්ගේ වගා බිම්වලට ගොස් තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස.