Published
වගා හානි සඳහා ගොවීන්ට ගෙවිය යුතු වන්දි මුදල් සම්පූර්ණයෙන්ම පාහේ ගෙවා අවසන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය සමයේ සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට ගෙවිය යුතුව තිබූ වන්දි මුදල් ද වත්මන් ආණ්ඩුව විසින් ගෙවා ඇති බවයි.