Published
රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණවලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති නොකරන බවත් එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර සිටියේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතු බවයි.
විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි යැයි ද ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබුණා.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්





