වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ී්න්‍ෂඔ්‍ය 01*

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පළ කළේ මෙවන් අදහසක්.

නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.