Published
                
                 
                
            දුම්රිය බලධාරීන් සහ ලංකා දුම්රිය නියාමක සංගමයේ සාමාජිකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, දුම්රිය මූලස්ථානයේදීයි.
සිය ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලන් ඉවත් වන බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ.




