Published
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ තිළිණ සම්පත් හෙවත් වලස් කටා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා. එම සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.