Published
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මේ දිනවල පවතින්නේ දැඩි කතාබහක්. ඒ අතරින් වැඩිම කතාබහක් මතුව ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් සම්බන්ධයෙන්. මෙච්චර වත්කම් උපයා ගත්තේ කොහොමද? අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාම ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
තමාගේ වත්කම් තමාම ඉදිරිපත් කර ඇති බැවින් වෙනත් පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළා. ඪ