වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදු වූ වෙඩි තැබීම් ගණන 87ක් දක්වා අද ඉහළ ගියා. ඒ, වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ ලැගුම්හලක අද අලුයම සිදුවූ වෙඩි තැබීමත් සමගයි. කෙසේවෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු වුණේ නැහැ.