නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේද උණුසුම් මාතෘකාවක්. ඒ අතරින් ඇතැම් විෂයන් ඉවත් කිරීම මෙන්ම අලුතෙන් හඳුන්වාදෙන නව විෂයන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කතාබහක්. ඒ අතරින්ද පාසල් විෂය නිර්දේශයට අලුතෙන් එක්වූ ව්‍යවසායකත්ව විෂය පිළිබඳවද බොහෝ දෙනා සුබවාදීව අදහස් පළ කරනවා. ඒ අනුව ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට එක් වීමේ වැදගත්කම පිළිබඳවද මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සමග නෙත් නිවුස් කතා කළා. මේ, එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.

මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන වාසනා බේකර්ස්හි අධිපති දයානන්ද බෝඹුවල මහතා සමග නෙත් නිවුස් කළ සිව්වන මානය සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.