Published
ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගංගා සහ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.
මේ අතර ඊයේ දිනයේ ලැබුණු වර්ෂාපතනයට අනුව නිකුත් කර තිබූ නායයෑම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කළ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.



