Published
වාහන ආනයනය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරි අයවැයට පෙර නැවත වරක් යම් විමසා බැලීමක් සිදු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
වාහන ආනයනය මගින් රජයේ බදු ආදායම ඉහළ ගියද විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැයවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් අවධානය යොමු කළ යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දුන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.




