වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් වැලිමඩ - නුවරඑළිය මාර්ගය අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා