Published
මේ දවස්වල හැමෝගෙම අවධානය නිතර වැටෙන වැස්ස ගැනයි. එහෙත් මේ කතාව කාගේත් වැඩි අවධානයක් යොමු නොවන වැස්ස අස්සෙන් මතුවන අවධානමක් ගැනයි.
ඩෙංගු, හැමදාම වැස්සත් එක්ක එළියට එන මාතෘකාවක්. මේ දවස්වලත් තදට වැස්ස. ඒ අනුව ඩෙංගු යළි ක්‍රමක් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන බව ඔබ දන්නාවාද?
ඒ, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය. මේ වන විට පවතින අවදානම සම්බන්ධයෙන් ද ඇය මෙහිදී පැහැදිලි කළා.
ඩෙංගු මර්ධන මෙහෙයුම් ආරම්භ වී තිබේද?
ඩෙංගු හදාගන්නේ අපිමද?