Published
මේ දවස්වල ආයෙත් වැස්ස. යළිත් ඇදහැලෙන වැස්ස ගැන නෙත් නිවුස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතාගෙන් විමසා සිටියා.
මේ පණිවිඩය මේ දවස්වල මුහුදේ යන අයටයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 01.00න් පමණ පසුව ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.




