Published
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පැවසුවේ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව එම රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි.
මෙම රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.




