අද (18) උදෑසන 10.20ට පමණ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැබේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

එම ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇත්තේ වික්ටෝරියා - වාන් දොරටු 06 ක් (70cm බැගින්) ද, රන්දෙණිගල- වාන් දොරටු 02 ක් (2.5m සහ 1m බැගින්) ද, රන්ටැබේ - වාන් දොරටු 02 ක් (2m සහ 2.5m බැගින්) ද වනවා.