ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතාව පත්කර ඇත්තේ

ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වනවා.