Published
විවිධ මාතෘකා පිළිබඳ වරින් වර කරළියේ කතාබහක් මතු වුවද මේ මාතෘකාව ඔබට අතිශය සමීපයි.
ඒ, විදුලි බිල වැඩිවීම පිළිබඳවයි.
විදුලි බිල වැඩිවන්නේ කවද්ද? එහි තීන්දුව දෙන්නේ කවදාද?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වනවා.
ඒ, ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතන හා නිවේදන අංශයේ අධ්යක්ෂක ජයනාත් හේරත් මහතා.
වාචික අදහස් සැසිවලදී ජනතාව කීවේ මොනවාද?
ඉල්ලා ඇති ප්රතිශතයෙන්ම විදුලි බිල වැඩි වෙයිද?




