Published
විපක්ෂය නියෝජනය කරන වර්තමාන මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා. ඒ, එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් කර නොගැනීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳ සහ අදාළ සාකච්ඡාවල අරමුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කළා.