Published
රටේ ආර්ථිකය ශක්තිමත් නම් පැල්වත්ත සහ සෙවනගල සීනි සමාගම් රැක ගැනීමට නොහැකි මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ආණ්ඩුව තවදුරටත් ජනතාව මුලා කරන බවයි මොණරාගල ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
කෙසේවෙතත් විපක්ෂය, කොතෙකුත් විවේචන සහ උද්ඝෝෂණ කළද ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කැප වී කටයුතු කරන බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවා.