Published
ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටිනවා.
එවැනි සහායක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය පවසනවා
එම දුරකථන අංක
දුරකථන අංක – 071 6000 666
වෛද්‍ය මාලක ලසන්ත – 0714145242
වෛද්‍ය නිලූෂා – 0706103808




