Published
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට ආරක්ෂිත ඉඩම් තුළ නිවාස සකසා ගැනීමේ අවස්ථාව රජය විසින් සලසා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමන් විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ජීවනෝපාය යළි ක්‍රියාත්මක කිරීමට ද එම ජනතාවට සහාය ලබාදිය යුතු බවයි විපක්ෂ නායකරවරයා පැවසුවේ.
නිසි ලෙස ජලාශවල ජලය කළමනාකරණය කිරීමේ කාර්යය සිදුකළේ නම් මෙවැනි ව්‍යවසන තත්ත්වයක් රට තුළ ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරිජ අබේවර්ධන මහතා පවසනවා.




