Published
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහා ඉදිරිපත් වූ පනත සංශෝධනය කළ යුතු කාලය එළඹ ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
විදේශ සේවා ක්ෂේත්රයට සම්බන්ධ සියලු පුද්ගලයින් සමග සාකච්ඡා කර නව පනතක් ඉදිරියේදී හඳුන්වාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද අදහස් පළ කළා.




